Friday, June 25, 2021

maduwantha

 

මදුවන්ත සර්

 කොවිඩ් වසන්ගතයත් සමග වර්ථමානයේ සිසුන් මාර්ග ගත අධ්‍යාපනයට ‍ යොමුවී ඇත. මාර්ග ගත අධ්‍යාපනයත් සමග සිසුන්ගේ නිර්මාණශීලි අදහස් ඉහල දැමීමටත් පරිගනක සාක්ෂරතාවය ඉහල නැංවීමටත් 6 --11 ශ‍ේ‍්‍රණි සිසුන්ගේ Ms Powerpoint  දැනුම වැඩිකිරීමේ අරමුණින් Digital Posonkalapaya  ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි . සිසුන් මහත් උනන්දුවකින් අදාල නිර්මාණ සිදුකල අතර ඔවුන් දිරිගැන්වීම සදහා ‍ මෙම ‍ පොසොන් කලාපය ඉදිරිපත් ක‍රමි .මෙය නරබා සිසුන් දිරිමත් කිරීමට ඔබගේ comment ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිම් .

මෙම නිර්මාණ සිදුකළ සියළු සිසුන්ට ස්තූතිය පුද කරන අතර තවත් අයට නැරබීමය පහත දිගුව ‍ බෙදා හරින මෙන් ඉල්ලා සිටිමි 

https://maduwanthaposon.blogspot.com

ඔබගේ ‍ යෝජනා හා ‍ චෝදනා ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිමි 
මෙයට 
තොරතුරු සංනි‍වේදන තාක්ෂණ ගුරු
 මදුවන්ත සර් 
T.P 071-6495508 

4 comments:

Anonymous said...

ඔබ සියළු දෙනාට දක්ෂ ගුරුවරයෙක් ලැබී තිබෙනවා ඔබගේ සැගවුනු දක්ෂතා එලිදැක්වීම පිළිබද මදුවන්ත සර්ට ස්තූතිය ප්‍රකාශ කරනවා

Unknown said...

Nice work

Unknown said...

Nice work

Unknown said...

ඔබේ මගපෙන්වීම දරුවන්ගේගේ කැපවීම ඉතා ඉහළින් අගය කරමි.