Thursday, June 24, 2021

මදුවන්ත සර්

 කොවිඩ් වසන්ගතයත් සමග වර්ථමානයේ සිසුන් මාර්ග ගත අධ්‍යාපනයට ‍ යොමුවී ඇත. මාර්ග ගත අධ්‍යාපනයත් සමග සිසුන්ගේ නිර්මාණශීලි අදහස් ඉහල දැමීමටත් පරිගනක සාක්ෂරතාවය ඉහල නැංවීමටත් 6 --11 ශ‍ේ‍්‍රණි සිසුන්ගේ Ms Powerpoint  දැනුම වැඩිකිරීමේ අරමුණින් Digital Posonkalapaya  ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි . සිසුන් මහත් උනන්දුවකින් අදාල නිර්මාණ සිදුකල අතර ඔවුන් දිරිගැන්වීම සදහා ‍ මෙම ‍ පොසොන් කලාපය ඉදිරිපත් ක‍රමි .මෙය නරබා සිසුන් දිරිමත් කිරීමට ඔබගේ comment ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිම් .

මෙම නිර්මාණ සිදුකළ සියළු සිසුන්ට ස්තූතිය පුද කරන අතර තවත් අයට නැරබීමය පහත දිගුව ‍ බෙදා හරින මෙන් ඉල්ලා සිටිමි 

https://maduwanthaposon.blogspot.com

ඔබගේ ‍ යෝජනා හා ‍ චෝදනා ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිමි 
මෙයට 
තොරතුරු සංනි‍වේදන තාක්ෂණ ගුරු
 මදුවන්ත සර් 
T.P 071-6495508 

5 comments:

maduwantaha said...

Unknown said...

ගොඩක් ලස්සනයි සර් 👍

Mr.Thusanga Sathnidu said...

ගොඩක් ලස්සනයි

Unknown said...

ගොඩක් ලස්සනයි සර් .ලස්සන වැඩක්

Unknown said...

මේ කාලේ හැටියට හරිම හොද වැඩක් මල්ලි කරලා තියෙන්නේ අපි හැමෝම බැලුවා
ප්‍රියංකා මැඩම්