කොවිඩ් වසන්ගතයත් සමග වර්ථමානයේ සිසුන් මාර්ග ගත අධ්‍යාපනයට යොමුවී ඇත. මාර්ග ගත අධ්‍යාපනයත් සමග සිසුන්ගේ නිර්මාණශීලි අදහස් ඉහල දැමීමටත් පරිගනක සාක්ෂරතාවය ඉහල නැංවීමටත් 6 --11 ශේ‍්‍රණි සිසුන්ගේ Ms Powerpoint දැනුම වැඩිකිරීමේ අරමුණින් Digital Posonkalapaya ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි . සිසුන් මහත් උනන්දුවකින් අදාල නිර්මාණ සිදුකල අතර ඔවුන් දිරිගැන්වීම සදහා මෙම පොසොන් කලාපය ඉදිරිපත් කරමි .මෙය නරබා සිසුන් දිරිමත් කිරීමට ඔබගේ comment ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිම් .
මෙම නිර්මාණ සිදුකළ සියළු සිසුන්ට ස්තූතිය පුද කරන අතර තවත් අයට නැරබීමය පහත දිගුව බෙදා හරින මෙන් ඉල්ලා සිටිමි
https://maduwanthaposon.blogspot.com
ඔබගේ යෝජනා හා චෝදනා ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිමි
මෙයට
තොරතුරු සංනිවේදන තාක්ෂණ ගුරු
මදුවන්ත සර්
T.P 071-6495508
No comments:
Post a Comment