Saturday, June 19, 2021

Digital poson kalapaya



 6 - 11 ශ්‍රේණි සිසුන් විසින් MS POWER POINT  මෘදුකාංගය බාවිතයෙන් නිර්මාණය කරඇති මෙම ‍ තොරණ බැති සිතින් නරබ‍ා COMMENT  කරන්න 


24 comments:

Indusara_vikum said...

All the best

Indusara_vikum said...

All the best

Indusara_vikum said...

Maru

Indusara_vikum said...

All the best

Unknown said...

හරිම ලස්සනයි තොරණ්නිර්මාණය

Unknown said...

හරිම ලස්සනයි නිර්මාණය

Unknown said...

තෙරුවන් සරණයි🙏🙏🙏

Unknown said...

සියළුම දරුවන්ගේ උත්සාහය අගය කරමි.මේ සඳහා මගපෙන්වූ මදුවන්ත ගුරුමහතාට ප්‍රශංසා කරමි.ඔබ සියළුම දෙනාට සුබපැතුම් !

විදුහල්පති
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය
පොලොන්නරුව

Unknown said...

මෙම උතුම් ක්‍රියාව ඉතාමත් ඉහළින් අගය කර සිටිමි

🙏🙏

Unknown said...

දරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට කිරීමට ඉඩ සලසමින් ඔබ කළ මේ උතුම් ක්‍රියාව අගය කරමි (විජිතා අබේවර්ධන මිය )

Unknown said...

හැම තොරණක්ම හරිම ලස්සනයි 🙏🌼🌸

Nomithya Tharushini said...

Wow.It's very good work

Nomithya Tharushini said...

මේ හැම තොරණක් ම මාර ම ලස්සනක්..❤️��❤️

Dammika Diisanayake said...

very good creations , appreciate you all, good luck you all the children
May triple gem bless you

Unknown said...

තෙරුවන් සරණයි.🙏

Unknown said...

Niyamai hama awuruddakama mehema wadak karoth hadai ne

maduwantaha said...

සියළු දෙනාටම ගොඩක් ස්තුතියි

Unknown said...

හරිම ලස්සන නිර්මාණයක් 🌸🌸🌸🌸🌸

Unknown said...

Beautiful

Unknown said...

දරුවන් සම්බන්ධ කරගෙන හැකි සෑම විටම අලුත් දෙයක් කිරීමට උත්සාහ කරන ඔබ මෙවර ඉදිරිපත් කර ඇති digital පොසොන් කලාපය මෙම කාලයට ඉතාමත් ගැලපෙන නිර්මාණයක්‌
මධුවන්ත මල්ලි ඔබ‍ට බෙහෙවින්ම
ස්තුතියි
ප්‍රියංකා madam

maduwantaha said...

Digital posonkalapaya ඊයේ දින 8500 පමණ ප්‍රමාණයක් නරබා ඇති බව සතුටින් ප්‍රකාශ කරම් ඒ සදහා සහය දුන් සියළු දෙනාට ස්තුතියි මදුවන්ත සර්

Anonymous said...

මදුවන්ත සර් කියන්නෙ රාජකීය විද්‍යාලයට ආභරණයක් එය රැක ගත යුතුයි

Unknown said...

සියලු දරැවන්ගේ නිර්මාණ අගය කරමි.ඔබ සියලුදෙනාට සුභ පතමි.

Unknown said...

ගොඩක් ලස්සන නිර්මාණ ටිකක්...මදුවන්ත සර් ඇතුලු එම නිර්මාණ කරන ලද සියලු දරැවන්ට සුභපැතුම්...සියලු දෙනාටම බුදු සරණයි....